Original Saffron රු1,450.00
Description
Saffron යනු කුමක්ද?
🔸️Saffron යනු ලොව මිල අධිකම කුළුබඩු
වර්ගයයි.
🔸️Saffron සෘජුවම භාවිත කරන්නේ
රූපලාවණ්ය කටයුතු වලට.
ඉතින් 100% ස්වාභාවික හා
100% ප්රතිඵල තියෙන ප්රසිද්ධ
රහසක් තමා saffron කියන්නේ.
🌻Orginal Saffron භාවිතයෙන් හිමිවන ප්රතිලාභ
👉හිසකෙස් වර්ධනය කරනවා.
👉ඇස් යට කළුවීම නැති කරනවා.
👉පැහැපත් දිදුළන සුදු සමක් ලබා දෙනවා.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් කරනවා
👉සමේ රැලිවැටිම් නැති කරනවා.
👉ඇස් පෙනීම දියුණු කරනවා.
👉හොඳ මතක ශක්තියක් ඇති කරනවා.
👉ඒවගේම හොඳ සුවදායි නින්දක් ලබා දෙන්න උපකාරී වෙනවා.
👉ආතරයිටිස්,හදවතේ ප්රශ්න, කොලෙස්ටරෝල් වගේ දෙවල් නැති කරනවා.
👉පිළිකා සෛල වර්ධනය වීම මර්දනය කරනවා.
👉ගර්භනී මව්වරුන්ට පැහැපත් නිරෝගී දරුවන් ලබා දෙනවා.
👉සමෙහි කලු පැල්ලම් සෙමින් ඉවත් කරනවා.
👉ඇස් පෙනීම වර්ධනය කරනවා.
👉ජීරණ පද්ධතිය ක්රමවත් කරනවා.
😊මෙකී නොකී ගොඩක් ප්රතිඵල Saffron හරහා ගන්න පුලුවනි🙂
ගැහැණු , පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමට පුළුවනි 👍👍👍
100% Original Saffron අප සතුව ඇති බැවින්
Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.

More Offers
No more offers for this product!
Store Policies
Inquiries

General Inquiries

There are no inquiries yet.